ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) සමඟ එක්ව සංවිධානය කරන 31 වන FACETS මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2025 ජනවාරි 4 සහ 6 අතර කොළඹ Cinnamon Grand හිදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. නව වසරේ ආරම්භයත් සමඟින් ක්ෂේත්‍රයේ සැවොම බලාපොරොත්තුවෙන් සිටි FACETS 2025 ප්‍රදර්ශනය මෙලෙස දියත් කිරීම තුළින් ලොව […]
Author: Mic
Janashakthi Shilpa Shakthi Year 5 Scholarship Programme Empowers Over 5,000 Sri Lankan Students
Janashakthi Life is proud to announce the successful completion of the Janashakthi Shilpa Shakthi Year 5 Scholarship Programme, a milestone initiative that has provided inclusive and equitable quality education to young students across Sri Lanka. The programme, which has been running for more than 10 consecutive years, continues to inspire and promote lifelong learning opportunities […]
Power World Gym’s 30th Anniversary: Celebrating Fitness, Fun, and Community
Power World Gyms, Sri Lanka’s largest fitness chain, recently marked its 30th anniversary with a month-long celebration of fitness challenges and events throughout October. The exciting activities were held for gym members and included: END. About Power World Since its inception in 1994, Power World Gyms has been dedicated to promoting universal fitness accessibility and […]
Omdia and Huawei Release CSP Data-driven NPS Management White Paper
Today, Omdia, global analyst and advisory leader, and Huawei jointly held the global launch of “Data-driven NPS Management White Paper.” This white paper expounds on the importance and challenges of current NPS (Net Promoter Score) management in the telecommunications industry, describes how to transform NPS management in a data-driven way, and introduces excellent practices at […]
First Capital සමාගමශ්‍රී ලංකාවේ ප්‍රථම වරටඒකක භාර අරමුදල් ආශ්‍රිත ආයෝජන WhatsApp හරහා සිදුකිරීමේ පහසුකම් ප්‍රවර්ධනය කරයි
දශක හතරකට අධික කාලයක් තිස්සේ මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුළ කීර්තියක් දිනා සිටින First Capital සමාගම ඒකක භාර අරමුදල් ආශ්‍රිත ආයෝජන සහ මුදල් ආපසු ගැනීම WhatsApp හරහා සිදු කිරීමේ හැකියාව සිය ගනුදෙනුකරුවන් වෙත ලබා දී ඇත. නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිතය තුළින් සිය ගනුදෙනුකාර පදනම වර්ධනය කර ගැනීම පිළිබඳව අවධානය යොමු කර ඇති නිසාම, මෙම නව හඳුන්වා […]
PayMedia has been awarded 1st Runner-Up at the APICTA Awards for its community and indigenous services, partnering with LankaRemit.
PayMedia, a leader in fintech innovation, has achieved a significant milestone by winning 1st Runner-Up in the Asia Pacific ICT Alliance (APICTA) Awards 2024 Hosted in Brunei Darussalam under the category of Community and Indigenous Services. The recognition was earned for their groundbreaking product, LankaRemit, a platform that has revolutionized digital remittance services in Sri Lanka. Securing […]
2024 SLIM Brand Excellence හිදී Hemas Consumer Brands හි Fems, Baby Cheramy සහ Diva යන සන්නාම ත්‍රිත්වය සම්මානයට පාත්‍ර වෙයි
2024 SLIM Brand Excellence සම්මාන උළෙලෙහි දී Hemas Consumer Brands සමාගම ගෙන එන Fems, Baby Cheramyසහ Diva යන සන්නාමත්‍රිත්වය පසුගියදා සම්මානයට පාත්‍ර විය. මෙරට වඩාත් පාරිභෝගික ආකර්ෂණයට ලක්වූ මෙම සන්නාම ත්‍රිත්වය අතරින් Fems සන්නාමය සන්නාමය ‘වසරේ විශිෂ්ටතම නිෂ්පාදන සන්නාමය‘ ට හිමි රන් සම්මානයත්,‘වසරේ සමාජ සත්කාරක සන්නාමය’ට හිමි රිදීසම්මානයත්, ‘වසරේ නවෝත්පාදන සන්නාමය’ට හිමි රිදීසම්මානයත්, දිනා ගත් […]
SOCOMEC ශ්‍රී ලංකාවේ බලශක්ති අධීක්ෂණ විසඳුම් ඉදිරියට ගෙනයාම උදෙසා Venora කණ්ඩායම සමඟ උපාය මාර්ගික එකඟතාවයකට එළඹෙයි
ප්‍රංශය පදනම් කරගත් අඩු වෝල්ටීයතා බල කළමනාකරණය පිළිබඳ සියවසකට අධික අත්දැකීම් ඇති විශේෂඥයෙකු වන Socomec, ශ්‍රී ලංකාවේ විදුලි ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Venora සමූහයේ අනුබද්ධිත සමාගමක් වන Boxy පෞද්ගලික ආයතනය සමඟ උපායමාර්ගික හවුල්කාරීත්වයක් නිවේදනය කර ඇත. තිරසාරබව සහ කාර්යක්ෂම බලශක්ති කළමනාකරණය කෙරෙහි කලාපය තුළ වර්ධනය වන උනන්දුවට සමගාමීව ශ්‍රී ලංකාවේ බලශක්ති මැනීම සහ අධීක්ෂණ විසඳුම් […]
Huawei Achieves No. 1 Market Share Position for Contact Center Software in China, Leading the Market for 10 Consecutive Years
According to the recently released IDC report China Contact Center Market Share, 2023: The Age of Intelligence (Doc#CHC51734724, November 2024), Huawei had the top market share in China’s contact center software industry in 2023 with its AICC (Artificial Intelligence Contact Center) software platform. This marks the 10th consecutive year in which Huawei ranked first. Huawei […]
Introducing Mesh Fund: A New Era of Community-Driven Growth for Startups
We’re thrilled to announce the repurposing of Mesh Fund by Hatch—an initiative dedicated to strengthening Sri Lanka’s startup ecosystem through community-focused support. We are investing 10% of our profits of Hatch into the Mesh Fund. This will provide resources, mentorship, and financial support to early-stage entrepreneurs, creating a network where startups can thrive, support one […]