HUTCH ව්‍යාපාර හවුල්කරුවන්ගේ සම්මේලනය 2023 වසර ආරම්භයේ සිට මේතාක් දක්වා සිය ව්‍යාපාර ඉලක්කයන් කරා සාර්ථකව ගමන් කිරීමට ගත් එක් උපායමාර්ගයක් ලෙස මනාව ප්‍රදර්ශනය කරන ලදී. HUTCH හි නව අරමුණු සහ අනාගත අපේක්ෂාවන් පිළිබඳව ව්‍යාපාරික හවුල්කරුවන් සහ කණ්ඩායම් දැනුවත් කිරීමට මෙය මහඟු අවස්ථාවක් විය. විකුණුම් කළමනාකාරීත්ව කණ්ඩායමෙහි උද්යෝගය වැඩි කරමින් සිය ව්‍යාපාරික අරමුණු සාක්ෂාත් කරගැනීම HUTCH හි මූලික පරමාර්ථය වන අතර ඔවුන් සියල්ල එකට එක්ව සහයෝගීතාවයෙන් අන්‍යෝන්‍ය අරමුණු සාක්ෂාත් කරගැනීමට ඒකාබද්ධ වී සිටී. ඵලදායී සන්නිවේදනය, මනා අවබෝධය සහ අසීමිත උද්යෝගය තුළින්, HUTCH ඉදිරි මාසවලදී සුවිශේෂී සන්ධිස්ථාන කරා ළඟා වීමට සූදානමින් සිටී.
Related Articles
One Galle Face Mall හි පිහිටි Huawei Experience Store අලුත් වෙයි
සිය පාරිභෝගිකයින් වෙනුවෙන් සෑම විටම උසස්ම තත්වයේ තාක්ෂණික අත්දැකීම් හිමිකර දෙන ලොව ප්‍රමුඛතම ස්මාර්ට් උපාංග නිෂ්පාදකයකු වනු Huawei විසින්, කොළඹ One Galle Face Mall හි පිහිටි සිය Experience Store සඳහා නව මුහුණුවරක් එක්කර ඇත. එළඹෙන වසර වෙනුවෙන් සූදානම් වන ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් වෙත ඔවුන්ගේ තාක්ෂණික සේවාවන් එකම වහලක් යටින්, කඩිනමින්ම ඉටු කරගැනීමේ අවස්ථාව ලබාදෙමින් Huawei […]
ස්වයංපෝෂිත දේශීය කිරි කර්මාන්තයක් වෙනුවෙන් පැල්වත්ත කිරි සමාගම කැපවෙයි.
පැල්වත්ත කිරි සමාගම මෙරට දේශීය කිරි අවශ්‍යතාවය සපුරාලීම සඳහා සිය කාර්යභාරය උපරිමයෙන් ඉටු කිරීමට පසුගිය කාලය පුරාම පියවර ගත් අතර දේශීය කිරි නිෂ්පාදන සැපයුමෙහි කිසිදු අඩුවක් සිදු නොවුණි. විශේෂයෙන්ම පැල්වත්ත කිරි සමාගම සිය නිෂ්පාදන ධාරිතාවය වඩාත් පුළුල් කරමින් ෆලුඩා රසැති නව අයිස්ක්‍රීම් රසයක්ද වෙළඳ පොළට නිකුත් කිරීමට කටයුතු කළේය. මෙරටට කිරි නිෂ්පාදන ආනයන සීමා පැනවීමත් […]
Rainbow Warrior නෞකාවේ චාරිකාවක් සමඟින් Greenpeace දකුණු ආසියාතික කාර්යාලය කොළඹදී ආරම්භ වේ
Greenpeace දකුණු ආසියාතික ප්‍රාදේශීය කාර්යාලය පෙබරවාරි 13වැනි දින කොළඹදී ආරම්භ කළ අතර එහි ආරම්භය සුප්‍රසිද්ධ Rainbow Warrior නම් නෞකාවේ චාරිකාවත් සමඟින් සනිටුහන් වීම විශේෂත්වයකි. Rainbow Warrior නෞකාවේ පැවැති සමාරම්භක අවස්ථාවේදී දකුණු ආසියාතික කලාපයේ ‘වගවීම සහ ඔරොත්තු දීමේ හැකියාව’ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ප්‍රබෝධමත් ගමනක් සඳහා වේදිකාව සකස් කෙරිණි. එමෙන්ම ඉදිරි දින 06 තුළදී ‘දේශගුණය […]